13 වන ව්‍යවස්ථාසංශෝධනය අනූව දකුණු පළාත් සභාව තුල පිහිටි අන්තර් පළාත් නොවන සියළුම වාරිමාර්ග ක්‍රම සම්බන්ධ කටයුතු සදහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී . ඒ අනුව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයද එම දිස්ත්‍රික්කය තුල වාරි කටයුතු ආරම්භ කරන ලදී.
කාර්ය භාරය
ගාල්ල දිස්ත්‍රික්කය තුල පහත සදහන් කාර්යයන් ඉටු කිරීම අපගේ කාර්යයන් වේ. 1. ජල සම්පාදනය - වගාවන් සදහා අවශ්‍ය ජලය සැපයීම
2. ජල අපවහනය - වැසි ජලය බැස්සවීම
3. කරදිය පාලනය - ජලාශ වල ඉහල කොටසට කරදිය මිශ්‍ර වීම වැලැක්වීම